SongViberSongViber
Home Library Flashcards Liked Songs Paste Lyrics

RECENTLY VIEWED

    POPULAR

    • Choosin' Texas
      1

      Choosin' Texas

      Ella Langley

    • Uninvited (Live at Newport Folk)
      2

      Uninvited (Live at Newport Folk)

      Brandi Carlile

    • Where Were You (When the World Stopped Turning)
      3

      Where Were You (When the World Stopped Turning)

      Alan Jackson

    • On The Road
      4

      On The Road

      Eric Church

    • Boston
      5

      Boston

      STELLA LEFTY

    • Same Old Blues (feat. Jessi Colter)
      6

      Same Old Blues (feat. Jessi Colter)

      Waylon Jennings

    Colombo
    Shock and Awe: Marching Cadences of the U.S. Special Forces

    Colombo

    Double Time Records

    Finding audio...

    Matrix Records Back With Another Banger

    Ah Shit Here We Go Again

    බොරු පඩ දාලා ගෝත පැටව් සෙල්ලම හාන්නේ බරදාලා

    ඉන්නෑ කරබාලා උඩට ගන්නේ සෙල්ලම වෙරදාලා

    පිටපත අපේ බොලා රූකඩ වගේ රඟපාලා

    වෙන්නෙ නෑ කොනට හැකියාව වල් වැදෙන්න දාලා

    පලා බෙදන්නෑ නොකිය පල

    ලොකු සද්ද බද්ද නෑ ඩෝ දිය පිරුනු කල

    මං තොටියෙක් කලාව වෙද්දි හබල

    ගෝතයෝ පිටිපස්සෙන් ඇනලා දිව්වෙ පස්ස නොබල

    හද ගැස්ම වැවිවෙන්නෙ ඉද්දි අක්කලා ගාව

    කෝ අත් උස්සපන් මං කිව්ව දේ පිලිගත් ජනතාව

    සදේෂ් කොල්ලො නැටවෙන්න බීට දෙනවාඩෝ

    බලපන් දිස්නෙ පිත්තලට ගෑවා වගේ බ්රාසෝ

    අපෙ සිංඳු අහන කොල්ලො සැපේ ඉන්නෙ උන්ගෙ බෝඩරේ

    වාඩි වෙලා කන්නයි හොයන් එන්නෙ අපේ හෝටලේ

    ආහ් ෆිලා දීපන් මට ඕඩරේ

    ගහලා දාන්නම් වචන වලින් මේකේ මඩරේ

    තොපි අපි උඩ දාපු තොප්පි අරං

    දාගෙන ඩිස් කරයි අපිව කොපි කරං

    දිරවනෑ බොරු නෑ මෘදු වදන් රලු

    තනි ගෙඩි නෙවේ එක පාර කැඩුවේ වලු

    දුවන්නෙ ඇගේ රැප I m not going to learn it class

    Let's කොල්ලො කෙල්ලො dance to ma freaking fucking bars

    Full ආතල් with ma boys unforgettable දවාස්

    Shaniya Feture කලොත් ඉතින්

    Track එක Blast අඩෝ

    Let go,Let go with all that gangster swag

    They say what I mean causes golden stack

    Matrix always come up with the bangers and you know that

    Thug life with my homie Fill-T on this track

    ඉපදුනෙ ලංකාවෙ raised in New Zealand

    Fuck all these bitches I'm living on my freedom

    මොරටු කොළාඹ රගන්නෙ පිළියන්දල

    මේ අපි ගහන සිංදු නවතින්නෙ හිත්වල

    වැලිකඩ ගෝල්ෆේස් කවුලුව පේනවා වේස්ලිය

    නොකරපු වරදට පිහිටයි අම්මා වල්ලිය

    CRP වැලිකඩ to LTT ත්රස්ථවාදේ

    පුනරුත්තාපන

    දිනුක කොලඹ බොසා සහෝ මතකයි Sup එක

    CGR දෙමටගොඩ, රූකඩ අම්බලංගොඩ මරදානේ නයිටා කඩ

    ප්ලේන්ටියට මිරිස්වඩ

    කයිචාන්ඩු චූ බන්ඩු පැකට් කරා රට

    ගොනා බැන්ද කෝවිල අඟුලාන සොයිසා පුර

    No way No Peace අඩෝ

    Ice Cube කැසට් අඩෝ

    ජාතිබේද ඉල්ලෙ අඩෝ

    පල්ලියෙ කන්දිරි දවසට ගෙදරට එයි චිකන් කිලෝ

    සූර සරදියල් ආවා සිර බත් කාගෙන

    රාවණ රජු නැගිටිනවා දඩුමොණරට ජය

    මුහුනු සයකි අත් දොළසකි රුහුණු රටේ කන්ද සාමි

    දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ අපේ ආමි

    ගල්මුල් බාදක මැද්දෙ තොටියා අදී ගඟ මැද්දෙ

    වෙඩි මුර වර්ශා මැද්දේ ගෝල්ෆේස් අපි ඇද්දෙ

    මන්න පාර අනිවා සුවර් පිට මැද්දෑව

    අද අළුයම සරසනවා මිනි කැරකොප්පුව

    දුටු ගැමුණුගේ අඩිපාරේ කොළඹ මැද්දෙ කොළඹ මැද්දෙ රඟද්දි

    වෙඩි කෑ ඌරෝ දුවපන් ලේ පැල්ලම් හැලෙද්දී

    කකුලුවො ටික උඩපනින්නෙ තාච්චියේ බැදෙද්දි

    පුල්ලි ගොනා පුරුදුකාර මම කරත්තෙ අදිද්දි

    T56 පෙනේ රයක් සටපට පට සත්ත පඩි

    Let go,Let go with all that gangster swag

    They say what I mean causes golden stack

    Matrix always come up with the bangers and you know that

    Thug life with my homie Fill-T on this track

    ඉපදුනෙ ලංකාවෙ raised in New Zealand

    Fuck all these bitches I'm living on my freedom

    මොරටු කොළාඹ රගන්නෙ පිළියන්දල

    මේ අපි ගහන සිංදු නවතින්නෙ හිත්වල

    All we have to do was follow the damn train CJ

    Colombo

    Colombo

    Double Time Records

    Colombo

    Overview

    Dive deep into the meaning, slangs, and rare words of Colombo by Double Time Records. Select any lyric line to reveal its hidden stories and translations.

    Song Details

    Album: Shock and Awe: Marching Cadences of the U.S. Special Forces