SongViberSongViber
Home Library Flashcards Liked Songs Paste Lyrics

RECENTLY VIEWED

    POPULAR

    • Choosin' Texas
      1

      Choosin' Texas

      Ella Langley

    • Uninvited (Live at Newport Folk)
      2

      Uninvited (Live at Newport Folk)

      Brandi Carlile

    • Where Were You (When the World Stopped Turning)
      3

      Where Were You (When the World Stopped Turning)

      Alan Jackson

    • On The Road
      4

      On The Road

      Eric Church

    • Boston
      5

      Boston

      STELLA LEFTY

    • Same Old Blues (feat. Jessi Colter)
      6

      Same Old Blues (feat. Jessi Colter)

      Waylon Jennings

    Colombo (feat. Iraj & Jay)
    SINGLE

    Colombo (feat. Iraj & Jay)

    K Mac

    Finding audio...

    පිළිගන්නේ ඔබ සැම දෙන ලංකාවෙ

    අගනුවරට

    කොළඹ පුරවරයට

    නෑනෙ වෙන තැනක් ලෝකෙ තවත් මේ වගේ

    මට ඉපදුණ හැදුණ වැඩුන නගරේ මම

    ඒ ආදිකාලේ

    කවුද දන්නෙ නැත්තෙ කොලොම්පුර ඉතිහාසෙ

    ගමට සිදාදිය මට සුර ලෝකේ

    යන හැම තැන මට ගෙදර වාගේ

    කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ

    Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ

    මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ

    කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ

    Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ

    මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ

    කොන්ක්රීට් වනන්තරේ නොනිදන නගරේ

    ඉපදුනෙ මම මේ ගෙන්දගම් පොලොවේ

    දුවනව වීදි දිගේ මම මැරතන්

    කොළඹ සිතියම උඩ ඕන තැනක් ආයුබෝවන්

    කැරකෙමු රවුමක් අපි බම්බ පැත්තෙ

    කොල්ලුපිටි slaveisland

    වැල්ලවත්තෙ

    හොද හොද සෙල්ලම් වෙනෙ කොළඹ මැද්දෙ

    අපෙ යාළුවො සෙට් එක මාලිගවත්තෙ

    ඕනෙ නැහැ යන්න මට නම් උනවටුනේ

    නුවරඑළියේ

    හැම සති අන්තෙම අපි ගල්කිස්සෙ

    හද එලියේ

    මෙහෙ මෙහෙමයි අපි කාලෙ ගෙවන්නේ

    "කො" යන්න "ළ" යන්න පැත්තෙන් "ඹ" යන්න

    කියමු කියමු දෙන් ලොවටම ඇහෙන්න

    නෑනෙ වෙන තැනක් තවත් මේ වගේ

    මං ඉපදුණෙ මැරෙන්නෙ මේ නගරේ

    කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ

    Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ

    මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ

    කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ

    Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ

    මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ

    උතුර දකුණ මාරුවෙන බස්නාහිර

    ගහට ගහක් හමුවන මොරටුව පේන දුර

    කෝ කෝ සද්දේ වනාතමුල්ලේ

    බඩුවිට මෝදර පුංචි බොරැල්ලේ

    ගමට කැකිරි දැන් කොළඹට කිරි කෝ

    මරදානෙ ඉදන් එන ලස්සන කෙල්ලො

    කටකාර දගකාර සල්ලාල එවුන් නෑනෙ වටේ තවත් මෙහෙ වගෙ වීරයෝ

    මෙහෙ ගිනිඅවි ගිනිකෙලි වැලිකඩ ඇතුලේ වහලේ

    පොලිසිය සහ පාතාලේ

    සුරගංනා කථා නෑනෙ අපේ ගමේ

    විසිහතක් එතනම මේව විහිලු නෙමේ

    "කො" යන්න "ළ" යන්න පැත්තෙන් "ඹ" යන්න

    කියමු කියමු දෙන් ලොවටම ඇහෙන්න

    නෑනෙ වෙන තැනක් තවත් මේ වගේ

    සල්ලි අතේ තිබ්බොත් දිව්ය ලෝකෙ වගේ

    කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ

    Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ

    මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ

    කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ

    Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ

    මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ

    මේක තමා Colombo City කියන්නෙ

    මෙහෙ කොල්ලො අඩන්නෙ නෑ

    මල් සිංදු අහන්නෙ නෑ

    Colombo (feat. Iraj & Jay)

    Colombo (feat. Iraj & Jay)

    K Mac

    Colombo (feat. Iraj & Jay)

    Overview

    Dive deep into the meaning, slangs, and rare words of Colombo (feat. Iraj & Jay) by K Mac. Select any lyric line to reveal its hidden stories and translations.